• Amãna Bank PLC Promotions Detail - Main Visual

බොහෝ දෙනෙකුගේ සිහින සැබෑ කරගැනීමට මගපෙන්වූ
ඔබගේ සිහින ලගා කරගැනීමට අත්වැලක් වීමට අප සූදානම්

SAF Offer

රටේ දරු පරපුරටත් තරුණ පරපුරටත් නිසි මග පෙන්වීමෙහි ලා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරන, රාජ්‍ය සේවයෙහි නියුතු ගුරුවරුන් සහ කථිකාචාර්යවරුන් වෙත පිදෙන උපහාරයක් වශයෙන්, ඔවුන්ට තම ජීවන තත්ත්වය උසස් කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය අත්වැල ලබාදීමට අපි සූදානමින් සිටින්නෙමු. 

වාහනයක් මිලදී ගැනීම, නිවසක් ඉදිකිරීම/අලුත්වැඩියා කිරීම, වැඩිදුර අධ්‍යාපන කටයුතු, ගුරු වෘත්තියට හෝ නිවසට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම ඇතුළු තවත් බොහෝ දේ සඳහා අමානා බැංකුවේ කුඩා පරිමාණ වත්කම් සඳහා මූල්‍ය සම්පාදන පහසුකම ලබාගත හැක. 

  • රු. මිලියන 3 ක් දක්වා මුදල් 
  • ආපසු ගෙවීමට වසර 10 ක් දක්වා කාලය 
  • ඇපකරුවන් අවශ්‍ය නැත. 
  • ඇප තැබීම අවශ්‍ය නැත. 

වැඩිදුර විස්තර සඳහා  011 7 756 756 අමතන්න. නැතිනම් ළඟම පිහිටි අපගේ ශාඛාවට පැමිණෙන්න. 

*පොදු නියමයන් හා කොන්දේසි අදාළ වේ. 

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo