• Stay Safe and Go Digital

පහත දැක්වෙන ඩිජිටල් බැංකු නාලිකා හරහා පහසුවෙන්ම බැංකු කටයුතු කරන අතරතුර ආරක්ෂිතව සිටින්න.

  • අන්තර්ජාල සහ ජංගම දුරකථන බැංකුකරණ පහසුකම්

    අමානා බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම ඔබට නිවසේ හෝ කාර්යාලයේ සිටම සේවාවන් රාශියක් ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි. 

      • ඔබගේ තැන්පතු හෝ ගිණුම් වලට අන්තර්ජාලය ඔස්සේ පිවිසීමේ හැකියාව
      • ගිණුම් ප්‍රකාශ පරීක්ෂා කර මුද්‍රණය කරගැනීමේ හැකියාව (Excel හෝ PDF ක්‍රම වලට)
      • ස්ථාවර නියෝග ගනුදෙනු සක්‍රීය කිරීමේ හැකියාව 
      • ක්ෂණිකව බැංකු අතර බාහිර මුදල් හුවමාරු කිරීමේ හැකියාව
      • අමානා බැංකුවේ ඕනෑම ගිණුමකට මුදල් මාරු කිරීමේ හැකියාව
      • ලියාපදිංචිය සඳහා සහ අනෙකුත් සහයන් සඳහා බැංකුව අමතන්න
    • අන්තර්ජාල බැංකුකරණ පහසුකම සඳහා ලියාපදිංචි වීමට මෙතැන ක්ලික් කරන්න.
    • ඔබත් අන්තර්ජාල බැංකුකරණ පහසුකම තවමත් සක්‍රිය කර නොමැතිද?සහාය සඳහා 011 7 756 756 අමතන්න
    • අන්තර්ජාල බැංකුකරණය සඳහා ලියාපදිංචි කිරීමේ පෝරමය
    • අපගේ ජංගම බැංකුකරණ යෙදුම  බාගත කරගන්න
      • Play Store
      • Play Store
  • LankaPay සම්බන්ධිත ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේ පහසුව

    • LANKAPAY හා  සම්බන්ධිත 4,500 කට අධික  ATM යන්ත්‍රයවලින් ලංකාවේ කොතැනක සිටියත් මුදල් ආපසු ලබාගත හැක.
  • Pay&Go තැන්පතු මධ්‍යස්ථාන හරහා තැන්පතු කිරීමේ හැකියාව

  • SMS දැනුම්දීම් සහ විද්‍යුත් ප්‍රකාශන

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo