ප්‍රශ්න 10 ක්; අංශ 5 ක්; පරිශීලකයාගේ පිළිතුරු අනුව ලකුණු ලැබෙන ක්‍රමයක්.වඩාත් ශක්තිමත් මූල්‍යමය අනාගතයක් කරා දිවෙන පැහැදිලි මාවතක්.
ඔබේ FinFit ලකුණු සැකසෙමින් පවතී. ප්‍රතිඵල දැනගැනීම සඳහා ඔබේ තොරතුරු ඇතුළත් කරන්න.
Good habits, with a few targeted gaps to close.
මූල්‍ය යහපැවැත්ම යනු අවසන් ඉලක්කයක් නොව, නිතිපතා පවත්වාගත යුතු පුරුද්දකි. අද දිනයේ ඔබ ගන්නා සෑම යහපත් පියවරක්ම, වැඩි විශ්වාසයක්, ආරක්ෂාවක් සහ මානසික සැහැල්ලුවක් සහිත වඩා යහපත් හෙට දිනකට මඟ පාදනු ඇත. ඒ සඳහා ඔබට අවශ්‍ය දැනුම, මඟපෙන්වීම සහ සේවාවන් ලබාදීමට අමානා බැංකුව කැප වී සිටී.