අමානා බැංකුව පසුගියදා පැවති SLIBFI සම්මාන උළෙලේදී ‘Spirit of Islamic Finance’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. පොලිය පදනම්...
අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ....
අමානා බැංකුව තම CDM යන්ත්‍ර ජාලය තවදුරටත් පුළුල් කරමින් රට පුරා විසිරී ඇති තම ශාඛාවන්හි නව CDM යන්ත්‍ර 8 ක් ස්ථාපිත කිරීමට...
පසුගියදා මැලේසියාවේදී පැවැත් වූ 2023 Merdeka Cup තරඟාවලියේදී ශූරතාවය දිනාගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා...
අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අමානා බැංකු ATM යන්ත්‍රයක් පාරිභෝගිකයන්ගේ පහසුව තකා ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක්...
මෑතකදී සිදු වූ විශාලතම හිමිකම් නිකුතු වාර්තා අතරට එක්වෙමින්, ආර්ථික අභියෝග මැද පවා රු, බිලියන 6 ක් රැස්කරගනී. කොළඹ කොටස්...
අමානා බැංකුව තම ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන සේවාව තවදුරටත් පුළුල් කරමින්, සිය 56 වැනි පාරිභෝගික සේවා ස්ථානය ලෙස සයින්දමරුදු...
අමානා බැංකුව ලෝක ළමා දිනය වෙනුවෙන් සිය ශාඛාවන් හරහා දිවයින පුරා පාසල්, පෙරපාසල්, ළමා නිවාස සහ පොදු ස්ථාන රැසක විවිධ...