• Amãna Bank PLC Media Center - Main Visual

මාධ්‍ය තොරතුරු

Fitch ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් අමානා බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BBB-(lka) ආයෝජන තලය දක්වා ඉහල නංවයි
August 30, 2024

Fitch ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් අමානා බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BBB-(lka) ආයෝජන තලය දක්වා ඉහල නංවයි

Fitch Ratings Sri Lanka විසින් 2024 සිදුකරන ලද නවතම සමාලෝචනයට අනුව අමානා බැංකුවේ දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් BB+(lka) මට්ටමේ සිට ආයෝජන තලයේ...

අමානා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස අස්රීන් සහීර් මහතා පත්කෙරේ
August 27, 2024

අමානා බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස අස්රීන් සහීර් මහතා පත්කෙරේ

අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස අස්රීන් සහීර් මහතා පත්කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය...

ඔබේ නිවාස සිහිනය සැබෑ කිරීමට අමානා බැංකුව සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය එක් වේ
August 27, 2024

ඔබේ නිවාස සිහිනය සැබෑ කිරීමට අමානා බැංකුව සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය එක් වේ

අමානා බැංකුව සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. ප්‍රයිම් සමූහ ව්‍යාපාරය...

අමානා බැංකුවේ 2024 මධ්‍ය වාර්ෂික කාර්ය සාධනයේ වාර්තාගත වර්ධනයක්
August 22, 2024

අමානා බැංකුවේ 2024 මධ්‍ය වාර්ෂික කාර්ය සාධනයේ වාර්තාගත වර්ධනයක්

බදු-පෙර ලාභය 68% කින් සහ බදු-පසු ලාභය 82% කින් වර්ධනය වේ. අත්තිකාරම් සහ තැන්පතු 10% කින් ඉහළට අමානා බැංකුව 2023 වසරේ ප්‍රථම අර්ධයට...

Euromoney Islamic Finance Awards සම්මාන උළෙලේ දී අමානා බැංකුව යළිත් වරක් සම්මානයට පාත්‍ර විය
August 12, 2024

Euromoney Islamic Finance Awards සම්මාන උළෙලේ දී අමානා බැංකුව යළිත් වරක් සම්මානයට පාත්‍ර විය

පසුගියදා පැවැත්වුණු ‘Euromoney Islamic Finance Awards’ සම්මාන උළෙලේ දී අමානා බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුවට හිමි...

අමානා බැංකුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය
August 7, 2024

අමානා බැංකුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාග්ධන වෙළඳපොළ සංගමය විසින් පවත්වන ලද ‘Market Mastery’ වැඩමුළුව සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට...

Featured

අයදුම් කරන්න
Chat on WhatsApp
govpay
logo