අමානා බැංකුවේ එළැඹෙන හිමිකම් නිකුතුවට අදාළ දිනයන් කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. 2023 සැප්තැම්බර්...
අමානා බැංකුව සිය සාර්ථක ගමන්මගේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් 2023 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ රු, මිලියන 802.8 ක බදු-පෙර ලාභයක්...
අමානා බැංකුව යළිත් වරක් ISO/IEC 27001:2013 සහතිකකරණය තහවුරු කරගැනීමට පසුගියදා සමත් විය. ලොව පිළිගත් සහතිකකරණයක් වන මෙය පිරිනමනු...
අමානා බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සුවිශේෂී පහසුකම් හඳුන්වා දීමේ තවත් පියවරක් වශයෙන් WhatsApp Banking සේවාවක්...
පසුගිය කාලය තුළ මුහුණ දීමට සිදු වූ අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දෙමින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වීමත්...
අමානා බැංකුව LMD Brand Finance විශිෂ්ටතම සන්නාම 100 ලයිස්තුවේ (Top 100 Most Valuable Brands in Sri Lanka) 81 වැනි ස්ථානයේ සිට 67 වැනි ස්ථානය දක්වා ස්ථාන 14 ක්...
අමානා බැංකුව මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායක වීමට දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, විදුල්ලංකා...
පසුගියදා පැවති IFN සම්මාන උළෙලේදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. IFN සම්මාන උළෙල යනු ගෝලීය ඉස්ලාමීය...
සාර්ථක ඉදිරි ගමනක නිරත වන අමානා බැංකුව රු. බිලියන 6.7 ක කොටස් ප්‍රාග්ධනයක් රැස්කිරීමේ අරමුණින් හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට...
අමානා බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ස් සමාගම එක්ව මෙරට ගොවීන් ඇතුළු සහල් මෝල් හිමියන් වෙනුවෙන් කෘෂිකාර්මික...
අමානා බැංකුව විසින් මෙරට දරු දැරියන්ගේ නිර්මාණශීලී රචනා හැකියාවන් ඔප්නැංවීමේ අරමුණින් ‘මගේ අනාගතය, මගේ සිහිනය’...
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ආරම්භ කර ඇති අමානා බැංකුවේ ‘Business Plus’ සේවාව විසින්...
අමානා බැංකු සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් ගල්හින්න සහ මඩවල යන ප්‍රදේශවලදී ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථාන දෙකක්...
අමානා බැංකුව විසින් පසුගිය කාලය තුළ අත් කරගත් සාර්ථක මූල්‍ය කාර්ය සාධනයට සමගාමීව අඛණ්ඩව 6 වන වරටත් වාර්ෂික ලාභාංශ...
ජාතික මෙහෙවරකට යළිත් වතාවක් උරදෙමින් 1990 සුව සැරිය ගිලන් රථ සේවයට අනුග්‍රහය සැපයීම සඳහා අමානා බැංකුව පසුගියදා ඉදිරිපත්...
පසුගිය මැයි මස 10 වන දා සිට පුරා දින තුනක් සෞදි අරාබි රාජ්‍යයේ ජිද්දා නගරයේදී පැවති 48 වැනි IsDB වාර්ෂික හමුවීම් මාලාවට...
මූල්‍ය සේවාවන් සීමා වීම, ඉහළ පොලී අනුපාත අයකිරීම සහ ආපසු ගෙවීමේ කාලසීමාවන් ප්‍රමාණවත් නොවීම වැනි සාධක නිසා වර්තමානයේ...
සිය ධනාත්මක කාර්යසාධන ප්‍රවණතාව අඛණ්ඩව රඳවා ගනිමින් සහ අභියෝගකාරී ආර්ථික පරිසරය හමුවේ තම ශක්තිය හා ස්ථාවරත්වය තුළින්...
LankaPay ගෙවීම් ජාලයේ නිල මෙහෙයුම්කරු වන LankaClear Limited විසින් අඛණ්ඩව 5 වන වරටත් පවත්වන ලද ‘LankaPay Technnovation’ 2023 සම්මාන උළෙලේ ‘Best Common ATM...
අමානා බැංකුව පසුගියදා මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂ ව්‍යාපාර සම්මන්ත්‍රණයක් පැවත්වී...